Wednesday, 14 May 2014

මුහුදු වෙරළේ 3D චිත්‍ර



මුහුදු වැලි භාවිතා කරමින් මුහුදු වෙරළේ අඹා ඇති විවිධ නිර්මාණයන් ඔබ ඕනෑතරම් දැක තිබුනද මුහුදු වෙරළේ අඳින ලද ත්‍රිමාණ සිතුවම් දැක නැතුවාට සැකයක් නැහැ. මෙහි දැක්වෙන්නේ එසේ විනෝදයට වෙරළේ අඳිනලද ත්‍රිමාණ චිත්‍ර කිහිපයකි. විශාල රැල්ලක් පැමිනි පසු චිත්‍ර සියල්ල නොපෙනී යන බව අමුතුවෙන් කිවයුතු නැහැ නේද?




No comments:

Post a Comment