වෙනස් ලෝකය
වෙනස් වන ලෝකයේ විශ්මිත තොරතුරු
Pages
විස්මිත ලෝකය
Friday, 29 August 2014
උද්‍යානයේ කුරුලු පැංචා
ඔබ උද්භිත උද්‍යානයකට ගොස් තිබේද? එහි තිබෙන මල්, විවිධ වර්ගයේ ගස් වැල්, සමනලයන් නරඹමින් යන අතරතුර විශාල කුරුල්ලෙක් බිම නිදා සිටියොත්, ඔබ පුදුම වේවි නේද?
එවැනි විශාල කුරුල්ලන් කුඩා පඳුරු කප්පාදු කරමින් නිර්මාණය කර තිබෙන තැනක් තමයි ප්‍රංශයේ නැන්ට්ස් උද්භිත උද්‍යානය (Jardin des plantes de Nantes). මෙහි දැක්වෙන්නේ එසේ අලංකාර ලෙස නිර්මාණය කල කුරුල්ලන් දෙදෙනෙකුගේ ඡායාරූප කිහිපයකි.
No comments:
Post a Comment
Newer Post
Older Post
Home
Subscribe to:
Post Comments (Atom)
No comments:
Post a Comment