ප්‍රංශ ජාතික ඡායාරූප ශිල්පියෙක් නගරයේ ඇති ගොඩනැගිලිවල ඉදිරිපස පමණක් පෙනෙන ලෙස සංස්කරණය කර ඡායාරූප කිහිපයක් ඉදිරිපත් කර තිබේ.
එය නරඹනා විට පාළු වූ ලොවක ඡායාරූප යැයි සිතෙනා තරමටම එම නිර්මාණයන් විශිෂ්ට ලෙස සංස්කරණය කර තිබේ. මෙම ඡායාරූපවල දැකිය හැක්කේ සුපුරුදු මංමාවත් හා ගොඩනැගිලි වල ඉදිරිපස කොටස පමණකි.








No comments:
Post a Comment