Tuesday, 25 February 2014

3D කන්ණාඩි නැතුවම 3D බලන්න

ත්‍රිමාණ (3D) චිත්‍රපටයක් බලන්න ඒ සඳහා විශේෂයෙන් සකසන ලද උපැස් යුවලක් භාවිතා කල යුතුයි කියලා ඔයාලා දන්නවනේ. ඒ උනාට ත්‍රිමාණ උපැස් යුවලක් නැතුවම චලනය වන ද්විමාණ (2D) දර්ශනයකට සුදු පාට සිරස් ඉරි දෙකක් යොදාගෙන එම දර්ශණය ත්‍රිමාණ ලෙස පේන හැටියට සිදුකල නිර්මාණයන් කිහිපයක් පහතින් බලන්නකෝ.
අපේ මොළේ පොඩ්ඩක් රවට්ටන්න තමයි මේ සුදුපාට ඉරි දෙක යොදල තියෙන්නේ. 
ඇත්තටම 3D වගේමයි නේද?








No comments:

Post a Comment