Sunday, 16 February 2014

කතාව පොතෙන් එලියට

ජෝඩි හාර්වේ බ්‍රවුන් කියන්නෙ වෙනස් විදියට හිතන කෙනෙක්. එයා සොයා ගත්ත කලාව ගොඩක් වෙනස්. අපි සාමාන්‍යයෙන් කරන්නෙ කතන්දර පොතක් කියවලා ඒ කතන්දරය හිතින් මවා ගන්න එකනේ. ඒත් බ්‍රවුන් කරන්නේ කතා පොතේ තියන කතාවට අදාල සිදුවීමක් ඒ පොතෙන්ම ත්‍රීමාන ලෙස කැටයම් කරන එක. හැබැයි ඒ පොත වෙන කාටවත් ආපහු කියවන්න නම් වෙන්නේ නැහැ.
මේ කලාව ඔහු කොතරම් අපූරුවට ප්‍රගුණ කරලද කියල පහත පින්තූර දැක්කම ඔබට හොදින්ම පෙනේවි.














ඔහුගේ වෙබ් අඩවියට යන ලින්ක් එක පහතින්

No comments:

Post a Comment