Sunday, 16 February 2014

දොඩම් ගෙඩියෙන් පෙන්ටගනයට

ජපානයේ ගොවියන් පිරිසක් පසුගියදා අලුත් වැඩක් කරලා. පන්චාස්‍රයේ හැඩයට හදාගත්ත අච්චු කිහිපයක් දොඩම් ගෙඩි වලට සවි කරලා. දොඩම් ගෙඩිය ලොකු වේගෙන එනකොට මේ අච්චුවට තදවෙලා හැම දොඩම් ගෙඩියක්ම පන්චාස්‍රයක් වගේ වෙනවා. ඒ දොඩම් ගෙඩිය කැපුවාම හරියට පෙන්ටගනය වගේමයි. ජපන්නු හපන්නු කියන්නේ නිකන්ම නෙමෙයිනේ.  





No comments:

Post a Comment